Wednesday, February 11, 2026
Homeදේශීයශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්!

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්!

ආණ්ඩුවෙන් ඇමැතිකමක් ගත් නසීර් අහමඩ් මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපීම නීත්‍යානුකූල බවට තීන්දු කරයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපීම නීත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.Sri Lanka Latest News

ප්‍රීති පද්මන් සුරසේන සහ මහින්ද සමයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් ඉදිරියේ මෙය විභාග කළේය

RELATED ARTICLES

Most Popular

Recent Comments