Monday, February 24, 2025
Homeසියලුම පුවත්සජිත්ව සජබ නායකත්වයෙන් පන්නලා පක්ෂ නායකත්වයයි ජනාධිපතිවරණ අපේක්ෂකත්වයයි ගන්න 2019 ඉඳන් USAID...

සජිත්ව සජබ නායකත්වයෙන් පන්නලා පක්ෂ නායකත්වයයි ජනාධිපතිවරණ අපේක්ෂකත්වයයි ගන්න 2019 ඉඳන් USAID එකෙන් කෝටි ගණන් ගත්ත දේශපාලඥයා කව්ද?

සජිත්ව සජබ නායකත්වයෙන් පන්නලා පක්ෂ නායකත්වයයි ජනාධිපතිවරණ අපේක්ෂකත්වයයි ගන්න 2019 ඉඳන් USAID එකෙන් කෝටි ගණන් ගත්ත දේශපාලඥයා කව්ද?

තවත් විශේෂ කරුණක් පිළිබඳවද මේ වනවිට ‘රාජ්‍ය රහස්’ තීරය වෙත තොරතුරු ලැබී තිබේ. ඒ, 2024 ජනාධිපතිවරණයේදී සජබ අපේක්ෂකයා වශයෙන් සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීම වෙනුවට විපක්ෂයේ සිටින උගත් යැයි කියන ප්‍රධාන පෙළේ වෙනත් මන්ත්‍රීවරයෙක් ජනාධිපති අපේක්ෂකයා බවට පත්කිරීම සඳහා 2019 වසරේ සිට USAID ආයතනය විශාල වශයෙන් මුදල් වැයකොට ඇති බවකි.

ඒ හරහා මෙම මන්ත්‍රීවරයාට සජබ නායකත්වය අත්පත් කරගැනීම සඳහාත්, සජබ නායක සජිත්ගේ ප්‍රතිරූපය විනාශ කිරීම සඳහාත්, තමන්ගේ ප්‍රතිරූපය වර්ධනය කරගැනීම සඳහාත් විශාල වශයෙන් මුදල් ලබාදී ඇති බවක් දැනගන්නට ඇත.

ඒ සඳහා මෙම මන්ත්‍රීවරයා ඉංජිනේරුවකු වන අයකු සම්බන්ධීකරණ නිලධාරියකු වශයෙන් පත්කොට ගෙන තිබූ බවද මේ වනවිට අනාවරණ වී තිබේ. මීට අමතරව ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, යුක්රේනය ඇතුලු රටවල් රැසක ආණ්ඩු පෙරළීම සඳහා USAID ආයතනය හරහා විශාල වශයෙන් මුදල් පොම්ප කර ඇති බවද පසුව ට්‍රම්ප් සිය ට්විටර් ගිණුමේ විශේෂ පණිවුඩයක් තබමින් අනාවරණ කොට තිබිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments