Saturday, January 24, 2026
Homeදේශීයහෙට රාත්‍රියේදී කොළඹට පැය 11ක ජල කප්පාදුවක්

හෙට රාත්‍රියේදී කොළඹට පැය 11ක ජල කප්පාදුවක්

හෙට දිනයේදී කොළඹ ප්‍රදේශ රැසකට පැය 11ක ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (30) පැය 11 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට රාත්‍රි 9 සිට පසුදින පෙරවරු 8 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටවනු ලබන්නේ කොළඹ 09, 10, 11 සහ 12 යන ප්‍රදේශවලටය.

RELATED ARTICLES

Most Popular

Recent Comments