Monday, January 26, 2026
Homeසියලුම පුවත්හෙද නිලධාරීන් රෝහල් ඉදිරිපිට අද විරෝධතාවයක

හෙද නිලධාරීන් රෝහල් ඉදිරිපිට අද විරෝධතාවයක

මෙවර අයවැයෙන් හෙද සේවාවට ලබා දෙන දීමනා කප්පාදු කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය දිවයිනේ පිහිටි රෝහල් ඉදිරිපිට විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා.

එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය කියා සිටියේ, දහවල් 12 කෑම පැයේදී මෙම විරෝධතාව සිදු කරන බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments