Homeසියලුම පුවත්හේමසිරිට සහ පූජිත්ට එරෙහි පාස්කු නඩුජුනි 12 යළි කැඳවයි

හේමසිරිට සහ පූජිත්ට එරෙහි පාස්කු නඩුජුනි 12 යළි කැඳවයි

පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩු ජුනි 12 වනදා කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.
අද (27) දින නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකරුවන් දෙදෙනාම අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර, නඩුවට අදාළ දේශන ඉදිරිපත් කිරීම සඳහා එය ජුනි 12 දක්වා කල් තැබීමට විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments