Monday, December 15, 2025
Homeදේශීයඅදත් පැය 03ක විදුලි කප්පාදුවක්

අදත් පැය 03ක විදුලි කප්පාදුවක්

අද (03) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා

  • දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි
  • රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 20 යි

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

RELATED ARTICLES

Most Popular

Recent Comments