Homeසියලුම පුවත්අද පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි

අද පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි

අද (23) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සභාවාරය පැවැත්වෙයි.

අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීමේ විවාදය අද පැවැත්වීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments