Homeසියලුම පුවත්එයාර්බස් ගනුදෙනුවට අදාළව නාමල් යළි අධිකරණයට

එයාර්බස් ගනුදෙනුවට අදාළව නාමල් යළි අධිකරණයට

එයාර්බස් ගුවන්යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළ මුදල් විශුද්ධිකරණ විමර්ශනයේ සැකකරුවෙකු ලෙස නම් කර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (23) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය.

ශ්‍රීලංකන් ගුවන් සේවයට එයාර්බස් ගුවන්යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයකට අදාළව නාමල් රාජපක්ෂ මහතා සැකකරුවෙකු ලෙස නම් කර තිබේ.

ඔහු සැප්තැම්බර් 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි. 0

අද අධිකරණයේදී නාමල් රාජපක්ෂ මහතාගේ රක්ෂිත බන්ධනාගාර කාලය සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. 1
“`2

RELATED ARTICLES

Most Popular

Recent Comments