Wednesday, November 19, 2025
Homeදේශීයඅද (25) බස්නාහිර පළාතේ ඉන්ධන නිකුත් කරනු ලබන සිපෙට්කෝ පිරවුම්හල් ලැයිස්තුව

අද (25) බස්නාහිර පළාතේ ඉන්ධන නිකුත් කරනු ලබන සිපෙට්කෝ පිරවුම්හල් ලැයිස්තුව

බස්නාහිර පළාතේ අද (25) දිනය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරනු ලබන සිපෙට්කෝ පිරවුම්හල් ලැයිස්තුව නිකුත් කර තිබේ.

ඒ අනුව අද දිනයේ ඉන්ධන පිරවුම්හල් 198කට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් අද නිකුත් කරනු ඇත.

එම පිරවුම්හල් ලැයිස්තුව පහත දැක්වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments