Thursday, November 13, 2025
Homeසියලුම පුවත්ආණ්ඩුව ඉස්කෝල ලමයින්ටත් ජල බද්දක් ගහන්නයයි… සිසුවෙක්ට දවසට වතුර ලීටර් 20යි! ඊට වැඩිය...

ආණ්ඩුව ඉස්කෝල ලමයින්ටත් ජල බද්දක් ගහන්නයයි… සිසුවෙක්ට දවසට වතුර ලීටර් 20යි! ඊට වැඩිය ගන්නවා නම් ඉස්කෝලෙන් ගෙවන්න! මණ්ඩලය දැනුම් දෙයි!

එක් පාසල් සිසුවකුට දිනකට ජලය ලීටර් 20ක් පමණක් ලබා දීමට ජාතික ජලාපවාහන මණ්ඩලය තීරණය කොට ඇත.

ඒ සදහා යන වියදම දැරීමට භාණ්ඩාගාරය එකග වී ඇති බව ජලාපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකරීවරයා පවසයි.

ඊට වඩා යම් ජල ප්‍රමාණයක් වැය වන්නේ නම් එහි වියදම් දැරීමට පාසල් සංවර්ධන කමිටුව කටයුතු කළ යුතු බවද සාමාන්‍යාධිකාරීවරයා පවසයි

RELATED ARTICLES

Most Popular

Recent Comments