Tuesday, November 18, 2025
Homeදේශපාලනආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350ක ණයක්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350ක ණයක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ අයවැය සහාය ලබා දීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 350 ක විශේෂ ප්‍රතිපත්ති මත පදනම් වූ ණයක් අනුමත කරයි.

එහි දැක්වෙන්නේ මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනටම අයත් පුළුල් මූල්‍යාධාර පැකේජයක කොටසක් බවයි.

තවද ආර්ථක ස්ථායිකරණ, තිරසර ප්‍රකුර්තිමත්වීම සහ ආභ්‍යන්තරික වර්ධනය සඳහාවන අභියෝගවලට මුහුණදීමේදී ශ්‍රී ලංකාව සමඟ සිටින බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා මහතා පවසා තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments