ලෙබනනය හි බේරූට් නගරයේ මුරපොලක් ඉලක්ක කරමින් ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියගිය අය අතර වෛද්‍යවරුන් තිදෙනෙකුද සිටින බව සඳහන් වේ.
දෙරට අතර සටන් විරාම එකඟතාවක් පැවති අවස්ථාවක මෙම ප්‍රහාරය සිදුව ඇති අතර, තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු වී ඇත.
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ලෙබනනයේ 6ක් මරුට

