Homeසියලුම පුවත්ISIS දෙවන අණදෙන නිලධාරියා ඝාතනය කළ බව ට්‍රම්ප් කියයි

ISIS දෙවන අණදෙන නිලධාරියා ඝාතනය කළ බව ට්‍රම්ප් කියයි

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසන්නේ අමෙරිකානු සහ නයිජීරියානු හමුදා එක්ව ISIS සංවිධානයේ දෙවන අණදෙන නිලධාරියා ඝාතනය කර ඇති බවයි.
අප්‍රිකා කලාපයේ සැඟවී සිටි ඔහු රහසිගත බුද්ධි තොරතුරු මත සිදුකළ මෙහෙයුමකදී ඉලක්ක කර ඇති බව සඳහන් වේ.
මෙම මෙහෙයුම අමෙරිකානු නායකත්වය යටතේ සිදු වූ සම්බන්ධිත හමුදා ක්‍රියාමාර්ගයක් බවද වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments