Homeසියලුම පුවත්වනවාසල දුම්රිය අනතුර සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට

වනවාසල දුම්රිය අනතුර සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට

අද (16) උදෑසන සිදුවූ දුම්රිය අනතුරට සම්බන්ධ මාර්ගයේ ඇණ ගැලවූ බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පෑලියගොඩ පොලීසිය පවසයි.
සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවද පොලීසිය සඳහන් කරයි.
ඔහු විසින් දුම්රිය මාර්ගයෙන් ගලවා ගත් ඇණ වෙනත් ස්ථානයකට රැගෙන ගිය බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු සොයා විමර්ශන තවදුරටත් සිදු කෙරේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments