Homeසියලුම පුවත්කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක ජල කප්පාදුවක්

කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක ජල කප්පාදුවක්

හෙට (10) දිනයේ කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබේ.
ඒ අනුව කළුතර, වාද්දුව, මතුගම, බේරුවල, අළුත්ගම සහ පයාගල යන ප්‍රදේශවලට හෙට පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇත.
කෙත්හේන ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලි බලය තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකිරීමට තීරණය කර ඇති බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments