Homeසියලුම පුවත්ඩොලරයේ විකුණුම් මිල රු. 342 ඉක්මවයි

ඩොලරයේ විකුණුම් මිල රු. 342 ඉක්මවයි

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
අද (09) නිකුත් කළ දෛනික විනිමය අනුපාතික අනුව, අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.38ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 342.08ක් ලෙසත් සටහන් වී තිබේ.
පසුගිය සතිය තුළ මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතික අතරින් අමෙරිකානු ඩොලරයක ඉහළම ගැනුම් සහ විකුණුම් අගය අද දිනයේ වාර්තා වී ඇති බවද සඳහන් වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments