Homeසියලුම පුවත්කැලණි ගඟේ ගිලී අතුරුදන් වූ තරුණයා සොයා මෙහෙයුම් අඛණ්ඩව

කැලණි ගඟේ ගිලී අතුරුදන් වූ තරුණයා සොයා මෙහෙයුම් අඛණ්ඩව

මුල්ලේරියාව පොකුණුගොඩ ප්‍රදේශයේදී කැලණි ගඟේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ 26 හැවිරිදි තරුණයා සොයා දෙවන දිනටත් අද (30) මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
මෙම අනතුර ඊයේ (29) සිදුව ඇති අතර, මුල්ලේරියාව පොලීසිය සහ පොලිස් නාවික කොට්ඨාසයේ කිමිදුම් ඒකකය එක්ව විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇත.
කෙසේ වෙතත්, මේ වනතෙක් අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා ගැනීමට නොහැකි වී ඇති බව නිලධාරීන් සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments