Wednesday, November 19, 2025
Homeසියලුම පුවත්කුරුන්දි පුදබිම මුල්කරගෙන යළි ජාතිවාදී කෝලාහලයක් ඇතිවීමේ අවදානමක්! ඉන්දීය බුද්ධි අංශ ලංකාවේ...

කුරුන්දි පුදබිම මුල්කරගෙන යළි ජාතිවාදී කෝලාහලයක් ඇතිවීමේ අවදානමක්! ඉන්දීය බුද්ධි අංශ ලංකාවේ බුද්ධි අංශවලට දැනුම් දීලා

>

උතුර, නැගෙනහිර සහ වතුකරය මුල්කරගෙන යළි රට තුළ ජාතිවාදය හා ආගම්වාදය ඇවිස්සීමේ කුමන්ත්‍රණයක් දියත්ව ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

කුරුන්දි විහාරය මුල්කරගෙන ජාතිවාදී කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව ඉන්දීය බුද්ධි අංශ මෙරට බුද්ධි අංශවලට දැනුම් දී ඇති බව සජබ මන්ත්‍රීවරයකු කියා සිටියේය.

සිරියාවේ පුහුණුව ලැබූ ISIS ත්‍රස්තවාදීන් සිටින බවට ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු ප්‍රකාශ කර තිබීම හරහා ආයෝජකයන් ලංකාවට පැමිණෙනු ඇතිදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේය

RELATED ARTICLES

Most Popular

Recent Comments