Monday, December 15, 2025
Homeසියලුම පුවත්කුරුන්දි විහාරය හින්දු දෙමල දේවස්ථානයක් බවට පත් කරන්න යයි

කුරුන්දි විහාරය හින්දු දෙමල දේවස්ථානයක් බවට පත් කරන්න යයි

මුලතිව් කුරුන්දි බෞද්ධ විහාරස්ථානය දෙමළ හින්දු දේවස්ථානය කිරීමේ වෑයමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා සඳහන් කරයි.මෙම ගැටලුව නිසා ආගම්වාදී ජාතිවාදී බෙදුම්වාදී ගැටුමක් ඇති විය හැකි බව ඉන්දියානු බුද්ධි අංශ වාර්තා කර තිබූ බවත් ඔහු පැවසීය.මීට හේතුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තම වගකීම නිසි ලෙස ඉටු නොකිරීම බවද මන්ත්‍රීවරයා චෝදනා කළේය.ලංකාවේ පුරාවිද්‍යා උරුමයන්ගේ භාරකාරයා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාව තිබියදී මෙම ඓතිහාසික බෞද්ධ විහාරය හින්දු දෙමළ දේවස්ථානයක් පරිවර්තනය කිරීම වැයමක් ක්‍රියාත්මක වී ඇති බවද හෙතෙම පැවසීය.
RELATED ARTICLES

Most Popular

Recent Comments