Sunday, November 16, 2025
Homeසියලුම පුවත්කෙහෙළිය ඡන්දෙ ඉල්ලපු දිස්ත්‍රික්කෙ එක පළාතක විතරක් මන්දපෝෂණය හැදුණු දරුවන් 400ක්! උග්‍ර...

කෙහෙළිය ඡන්දෙ ඉල්ලපු දිස්ත්‍රික්කෙ එක පළාතක විතරක් මන්දපෝෂණය හැදුණු දරුවන් 400ක්! උග්‍ර මන්දපෝෂණයෙන් පෙළනෙ දරුවෝ 25ක්!

මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවටකෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් උග්‍ර තීව්‍ර මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන දරුවන් විසිපස් දෙනකු සිටින බව අතිරේක ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය සුමුදු තෝරදෙණිය පවසයි.

සාමාන්‍ය වර්ධන තත්ත්වයක් නොපෙන්වන මන්දපෝෂණයට ආසන්න හේතු ඇති දරුවන් හාරසියයකට ආසන්න සංඛ්‍යාවක් ද ගඟවටකෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වෙසෙන බවද ඇය පැවසීය.

මෙම දරුවන් පිළිබඳ වැඩි අවධානයක් යොමුකොට ඔවුන්ගේ සෞඛ්‍ය වර්ධනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා සිටිමින් බවද ඇය පැවසීය

RELATED ARTICLES

Most Popular

Recent Comments