Sunday, November 16, 2025
Homeදේශපාලනගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භුමියේ වෙඩිතැබීමක්

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භුමියේ වෙඩිතැබීමක්

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී වෙඩිතැබීමක් සිදුව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පැවසුවේ විත්තිකූඩුවේ සිටි පුද්ගලයෙකුට වෙඩිතබා ඇති බවයි.

වෙඩි තැබීමෙන් අනතුරුව වෙඩික්කරු එම ස්ථානයෙන් පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments