Monday, December 15, 2025
Homeදේශපාලනගෝඨාභය ඇතුළු රාජපක්ෂවරු අත්අඩංගුවට ගන්න ජාත්‍යන්තර වරෙන්තුවක් ඉල්ලයි (VIDEO)

ගෝඨාභය ඇතුළු රාජපක්ෂවරු අත්අඩංගුවට ගන්න ජාත්‍යන්තර වරෙන්තුවක් ඉල්ලයි (VIDEO)

ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායක Ed Davey සදහන් කරයි.

ඒ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සැසිවාරය අමතන අතරවාරයේදී ඔහු සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ රටෙන් පිටව ගියද ඇතිකර ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් ඔහුව වහාම අත්අඩංගුවට ගත යුතු බවය.

තවද ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන්න තත්ත්වයට සියලුම රාජපක්ෂවරුන් වගකිව යුතු බවත් වහාම ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

RELATED ARTICLES

Most Popular

Recent Comments