Tuesday, November 18, 2025
Homeදේශපාලනජනතාව අවස්ථාවක් ලද විගසම බෞද්ධාගමට ලැදි නායකයකු තෝරා පත්කර ගන්නවා නිසැකයි--කිරිඇල්ල

ජනතාව අවස්ථාවක් ලද විගසම බෞද්ධාගමට ලැදි නායකයකු තෝරා පත්කර ගන්නවා නිසැකයි–කිරිඇල්ල

රටේ ජනතාවට අවස්ථාවක් ලද විගසම බෞද්ධ ආගමට ලැදි නායකයකු තෝරා පත්කර ගන්නවාට කිසිම සැකයක් නැ.රජය තම වගකීම් පැහැර හැරියත් විපක්ශ නායක තුමා තමාගේ යුතුකම් ඉටු කරමින් ඉන්නවා යයි විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments