පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි රැලිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පස්වරු 4.00ට පැවැත්වීමට නියමිතව තිබේ.
‘අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි’ යන තේමාව යටතේ රට පුරා පැවැත්වෙන මහජන රැලි මාලාවට සමගාමීව මෙම ගොවි රැලිය පැවැත්වේ.
පොළොන්නරුව දීප උයන පරිශ්‍රයේදී එය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

