Tuesday, November 18, 2025
Homeදේශපාලනජනමතයක් නැති රනිල්ට එරෙහිව වෘත්තීය සමිති එකමුතුවකට සූදානම් (VIDEO)

ජනමතයක් නැති රනිල්ට එරෙහිව වෘත්තීය සමිති එකමුතුවකට සූදානම් (VIDEO)

වත්මන් ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව පුලුල් වෘත්තීය සමිති එකමුතුවකට සූදානම් බව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ ජනමතයක් නොමැති වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා‌ ලෙස පිළිගත නොහැකි බවකි.

RELATED ARTICLES

Most Popular

Recent Comments