Sunday, November 16, 2025
Homeදේශපාලනජනාධිපතිවරණයට පෙර කැබිනෙට් සංශෝධනයක්

ජනාධිපතිවරණයට පෙර කැබිනෙට් සංශෝධනයක්

ජනාධිපතිවරණයට පෙර කැබිනට් සංශෝධනයක් සිදුකිරීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

පසුගියදා නව සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් හමුවූ අවස්ථාවේ මේ පිළිබඳවද ජනාධිපතිවරයා අදහස් දක්වා තිබෙනවා.

නව සන්ධානයේ කණ්ඩායම් නායක අනුර යාපා මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව තිබෙන බවද වාර්තාවේ.

එහිදී මන්ත්‍රීවරුන් අස්වැසුම,ගොවි ගැටළු සහ තවත් රටේ වත්මන් ගැටළු කිහිපයක් පිළිබඳවද සාකච්චාකර තිබෙනවා

RELATED ARTICLES

Most Popular

Recent Comments