Homeදේශීයඩොලර් කෝටි 17ක් ණය ගන්න කැබිනට් අනුමැතිය

ඩොලර් කෝටි 17ක් ණය ගන්න කැබිනට් අනුමැතිය

සංචාරක අංශ සංවර්ධන වැසටහන (STSDP) ක්‍රියාත්මක කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 70ක් සහ අයෝජන සංරචකය සඳහා නිත්‍ය ප්‍රාග්ධන සම්පත මගින් ඩොලර් මිලියන 100ක් ලබා ගැනීමට අදාළ ණය ගිවිසුම්වලට එළැඹීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
අදාළ ණය සම්මුති සාකච්ඡා පැවැත්වීම ඒ අනුව සිදුවනු ඇති අතර එම මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයද ලැබී තිබේ.
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය ලැබී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments