Homeසියලුම පුවත්තම වයෝවෘද්ද මව දූෂණය කල පුත්‍රයා අත්අඩංගුවට… සියලුම පුවත් තම වයෝවෘද්ද මව දූෂණය කල පුත්‍රයා අත්අඩංගුවට… By ElakiriNews Editor August 25, 2023 0 189 Share FacebookTwitterPinterestWhatsApp තම මව දූෂණය කළේ යැයි චෝදනා එල්ල වූ පුතකු රත්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මහියංගණයේ පදිංචි වයස අවුරුදු 74ක් වයසැති වයෝවෘද්ධ මවක් මෙසේ දූෂණය කර ඇත්තේ 54 හැවිරිදි ඇගේ පුතා බව පොලීසිය සඳහන් කරයි. එම පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්තොට ප්‍රදේශයේ ඔහුට අයත් හෝටලයක දී ය මව විසින් පොලිසියට සඳහන් කරන ලද පැමිණිල්ලේ දැක්වෙන්නේ තමන් සිය පුතුගේ දුක සැප විමසා බැලීමට අදාළ හෝටලයට ගොස් සිටිය දී ඔහු විසින් තමාව දුෂණය කළ බවය Share FacebookTwitterPinterestWhatsApp Previous articleහොරෙන් රත්රන් ගෙනා මන්ත්‍රී රහීම් වරප්‍රසාද කමිටුවටNext article?ඩලස්- අනුර හමුවෙයි ElakiriNews Editor RELATED ARTICLES සියලුම පුවත් ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන දැනුම්දීමක් March 12, 2025 සියලුම පුවත් Aloe Blacc දිවයිනට March 10, 2025 සියලුම පුවත් නාරම්මල OICගේ වැඩ තහනම් March 10, 2025 LEAVE A REPLY Cancel reply Comment: Please enter your comment! Name:* Please enter your name here Email:* You have entered an incorrect email address! Please enter your email address here Website: Save my name, email, and website in this browser for the next time I comment. Most Popular ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන දැනුම්දීමක් March 12, 2025 2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නිවාඩු කාලය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. March 12, 2025 මවකට අත්වූ අවාසනාවන්ත ඉරණම – පුතා, දුව සහ ලේලිය අත්අඩංගුවට March 12, 2025 වන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කළ මගියා කොටුවෙයි March 12, 2025 Load more Recent Comments Download Now on පොලිසියේ අභ්‍යන්තර පාලනයට පොලිස් කොමිෂන් සභාව යොමුවීම හේතුවෙන් පොලිසියේ පාලන කටයුතු කරගෙනයාමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය.