Monday, December 15, 2025
Homeසියලුම පුවත්තම වයෝවෘද්ද මව දූෂණය කල පුත‍්‍රයා අත්අඩංගුවට…

තම වයෝවෘද්ද මව දූෂණය කල පුත‍්‍රයා අත්අඩංගුවට…

තම මව දූෂණය කළේ යැයි චෝදනා එල්ල වූ පුතකු රත්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මහියංගණයේ පදිංචි වයස අවුරුදු 74ක් වයසැති වයෝවෘද්ධ මවක් මෙසේ දූෂණය කර ඇත්තේ 54 හැවිරිදි ඇගේ පුතා බව පොලීසිය සඳහන් කරයි.එම පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්තොට ප්‍රදේශයේ ඔහුට අයත් හෝටලයක දී යමව විසින් පොලිසියට සඳහන් කරන ලද පැමිණිල්ලේ දැක්වෙන්නේ තමන් සිය පුතුගේ දුක සැප විමසා බැලීමට අදාළ හෝටලයට ගොස් සිටිය දී ඔහු විසින් තමාව දුෂණය කළ බවය
RELATED ARTICLES

Most Popular

Recent Comments