Homeසියලුම පුවත්තලපති විජේ හෙට මහඇමති ධුරයේ දිවුරුම් දෙන ලකුණු

තලපති විජේ හෙට මහඇමති ධුරයේ දිවුරුම් දෙන ලකුණු

ජෝෂප් විජේ හෙවත් තලපති විජේ, තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති ධුරයේ හෙට (07) දිවුරුම් දීමට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඔහුගේ TVK පක්ෂය ප්‍රාන්ත මැතිවරණයේ ආසන 234න් 108ක් ජයග්‍රහණය කර ඇති අතර, රජයක් පිහිටුවීමට අවශ්‍ය බලය තහවුරු කරගැනීම සඳහා තවත් සහාය ලබාගැනීමේ සාකච්ඡා පවත්වන බව වාර්තා වේ.
ඉන්දීය මාධ්‍ය අනුව, අවශ්‍ය සහාය ලබාගැනීමෙන් අනතුරුව විජේ මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දීමට සැලසුම් කරමින් සිටියි

RELATED ARTICLES

Most Popular

Recent Comments