Sunday, November 16, 2025
Homeදේශීයදරුවන්ට මේ රෝග ලක්ෂණ තිබේනම් වහාම ප්‍රතිකාර ගන්න

දරුවන්ට මේ රෝග ලක්ෂණ තිබේනම් වහාම ප්‍රතිකාර ගන්න

මේ දිනවල ඩෙංගු මෙන්ම ඉන්ෆ්ලුවෙන්සා සහ කොරෝනා දරුවන් පැතිරයමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම රෝගී තත්ත්වයන්ට ගොදුරු වූ දරුවන් පසුගිය දිනවල වැඩි වශයෙන් වාර්තා වූ බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසීය.

එබැවින් දරුවන්ට යම් ලෙසකින් දීර්ඝ කාලයක් සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ උණ පවතියි නම් නිවසෙහි රඳවා නොගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකරන ලෙස වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments