රත්නපුර දිස්ත්රික්කයේ කුරුවිට, අයගම, රත්නපුර, පැල්මඩුල්ල, ඇලපාත සහ ඕපනායක යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.පළමු මට්ටමේ අනතුරු ඇඟවීමක් (කහ)ගාල්ල දිස්ත්රික්කය: තවලම, කරන්දෙණිය, නියාගම, නෙළුව සහ ඇල්පිටිය.නුවරඑළිය දිස්ත්රික්කය: නෝර්වුඩ් සහ අඹගමුව කෝරළේ.කළුතර දිස්ත්රික්කය: දොඩන්ගොඩ සහ බුලත්සිංහල.රත්නපුර දිස්ත්රික්කය: කලවාන, නිවිතිගල, කිරිඇල්ල, ගොඩකවෙල, ඇහැලියගොඩ සහ බලංගොඩ.මහනුවර දිස්ත්රික්කය: උඩුනුවර සහ යටිනුවර.කෑගල්ල දිස්ත්රික්කය: අරණායක, යටියන්තොට, බුලත්කොහුපිටිය සහ මාවනැල්ල.අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්රදේශවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසත්, අධික වර්ෂාවත් සමඟ නායයෑම් ලක්ෂණ දක්නට ලැබේ නම් ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් උපදෙස් දෙනු ලැබේ.

