Monday, April 20, 2026
Homeසියලුම පුවත්නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

අනුර කුමාර දිසානායක මහතා වෙත අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී නව තානාපතිවරු සිව් දෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් සිය අක්තපත්‍ර භාර දී ඇත.
ඒ අනුව,
Vincent Sumale – පැපුවා නිව්ගිනියා මහකොමසාරිස්
Abdullahi Mohammed Odowa – සෝමාලියාව තානාපති
Christian Biever – ලක්සම්බර්ග් තානාපති
Andrzej Józwowicz – වතිකානය අපෝස්තලික තානාපති
Nayyar Naseer – පාකිස්තානය මහකොමසාරිස්
Saleh Mubarak Al-Sarawi – කුවේට් තානාපති
අක්තපත්‍ර භාරදීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කතාබහක නිරත වූ අතර, විජිත හේරත් මහතා සහ නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට සහභාගී වූහ.

RELATED ARTICLES

Most Popular

Recent Comments