Thursday, November 13, 2025
Homeදේශීයනියඟය ඉවරයි!! ප‍්‍රදේශ රැසකට තද වැසි……

නියඟය ඉවරයි!! ප‍්‍රදේශ රැසකට තද වැසි……

පවතින දැඩි නියං තත්ත්වය මැද අද රට පුරා ප්‍රදේශ කිහිපයකට තද වර්ෂාපතනයක් ඇද හැලී තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දිවයිනේ නිරිත දිග ප්‍රදේශයට මෙම වර්ෂාව වැඩි වශයෙන් ඇද වැටී ඇති බවයි.

එළැඹෙන සතියේ මැද පමණ වනතෙක් මෙම වර්ශාවේ යම් වැඩිවීමක් අපේක්ෂා කරන බවද ඔවුන් කියාසිටී.

කෙසේ වෙතත් එළැඹෙන සැප්තැම්බර් ඔක්තෝබර් මාසවලදී මෝසන් වැසි බලාපොරොත්තු විය හැකි බවද දෙපාර්තමේන්තුව තව දුරටත් සඳහන් කරයි

RELATED ARTICLES

Most Popular

Recent Comments