Monday, December 15, 2025
Homeදේශපාලනපෙරලියකට සැරසෙයි - හිටපු ජනපති ඇතුලු පිරිසක් සජිත් හමුවෙයි (VIDEO)

පෙරලියකට සැරසෙයි – හිටපු ජනපති ඇතුලු පිරිසක් සජිත් හමුවෙයි (VIDEO)

බරපතළ ලෙස කඩා වැටී ඇති දේශය ගොඩනැගීම උදෙසා වූ “ජාතික ප්‍රතිසංස්කරණ හා ඉදිරි ගමන” වැඩසටහනේ තීරණාත්මක හමුවක් අද (04) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.

හිටපු අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, වෛද්‍ය රාජිත සේනාරත්න, පී.විග්නේෂ්වරන්, පී. දිගම්බරම්, ඇතුළු දේශපාලන නායකයින් ද, වික්ටර් අයිවන්, ජනරංජන, ගාමිණී වියංගොඩ ඇතුලු සිවිල් ක්‍රියාකාරීන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RELATED ARTICLES

Most Popular

Recent Comments