Tuesday, December 9, 2025
Homeවිදේශීයප‍්‍රභල භූකම්පනයක්.. 300ක් මරුට…

ප‍්‍රභල භූකම්පනයක්.. 300ක් මරුට…

මොරොක්කෝවේ හයි ඇට්ලස් කඳුකරයෙහි ප්‍රබල භූමිකම්පාවක් ඇතිවී තිබේ.

රික්ටර් පරිමාණ ඒකක 7.2ක ප‍්‍රභලත්වයෙන් යුතු භූමිකම්පාව හේතුවෙන් පුද්ගලයන් අවම වශයෙන් 300 දෙනෙකුවත් මියගොස් ඇති අතර ගොඩනැගිලි ද කඩාවැටී තිබේ.

තත්පර 20ක පමණ කාලයක් මෙම භූමි කම්පාව පැවතී ඇති අතර බියපත් වූ මිනිසුන් ගොඩනැගිලි වලින් එළියට  දිවගොස්  තිබේ

RELATED ARTICLES

Most Popular

Recent Comments