Sunday, November 16, 2025
Homeදේශීයපාසල් නිවාඩුව තවත් දීර්ඝ කෙරේ

පාසල් නිවාඩුව තවත් දීර්ඝ කෙරේ

වර්තමානයේ පවත්නා ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා තවදුරටත් පදනම් කරගෙන රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා 18 වනදා දින සිට 20 වනදා දක්වා දක්වා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා

21 වන බ්‍රහස්පතින්දා දින පාසල් යළි ආරම්භ කිරීමටත් තීරණය කළ බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ

RELATED ARTICLES

Most Popular

Recent Comments