Homeසියලුම පුවත්පිලිපීනය ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක්

පිලිපීනය ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක්

පිලිපීනයේ මින්දනාවෝ දූපත ආසන්න මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම භූ කම්පනයත් සමඟ පිලිපීනය, ඉන්දුනීසියාව සහ මැලේසියාවේ ප්‍රදේශ කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවද සඳහන් වේ.
අදාළ බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වෙරළාසන්න ප්‍රදේශවලදී විමසිල්ලෙන් කටයුතු කරන ලෙසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments