Homeසියලුම පුවත්පුනරුත්ථාපනය ලැබූ පුද්ගලයින් යළි මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමේ සැලකිය යුතු අඩුවක්

පුනරුත්ථාපනය ලැබූ පුද්ගලයින් යළි මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමේ සැලකිය යුතු අඩුවක්

පුනරුත්ථාපනයට යොමු කළ පුද්ගලයින් නැවත මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමේ ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩුවී ඇති බව පුනරුත්ථාපන කාර්යාංශය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් බ්‍රිගේඩියර් එම්.එස්. හමීඩ් මහතා සඳහන් කළේ, පසුගිය වසරට සාපේක්ෂව මෙම ප්‍රමාණය සියයට 13කින් අඩුවී ඇති බවයි.

‘රටම එකට’ ජාතික මෙහෙයුම පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ (05) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments