Sunday, November 16, 2025
Homeදේශීයපෝලිම් වල ඉන්න එපා ගෑස් දෙන්නේ අත්‍යවශ්‍ය සේවාවලට විතරෙයි

පෝලිම් වල ඉන්න එපා ගෑස් දෙන්නේ අත්‍යවශ්‍ය සේවාවලට විතරෙයි

අද දිනයේදීද ගෑස් මුදාහරිනු ලබන්නේ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් බැවින් මහජනයාට පෝලිම් වල රැදී නොසිටින ලෙස ලිට්රෝ සමාගම පවසයි.

පෙරේදා (15) මෙරටට පැමිණි ගෑස් නෞකාවෙන් ගොඩබාන ලද ගෑස් නිකුත් කිරීම ඊයේ ආරම්භ කරා.

මේ වන විටත් රට පුරා දිගු ගෑස් පෝලිම් දැකගත හැකි අතර, ලිට්රෝ සමාගම ජනතාවගෙන් පෝලිම් වල රැදී නොසිටින ලෙස අවදාරණය කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments