Sunday, November 16, 2025
Homeදේශීයබස්නාහිර පළාතේ අද (24) ඉන්ධන නිකුත් කරනු ලබන සිපෙට්කෝ පිරවුම්හල් ලැයිස්තුව 

බස්නාහිර පළාතේ අද (24) ඉන්ධන නිකුත් කරනු ලබන සිපෙට්කෝ පිරවුම්හල් ලැයිස්තුව 

වාහනවල ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව සීමා සහිතව ඉන්ධන නිකුත් කිරීම අද (24) දිනයේත් සිදු කරයි.

ඒ අනුව අද දිනයේ අවසන් ඉලක්කම 3, 4, 5 වන වාහන සඳහා ඉන්ධන නිකුත් කරනු ලැබේ.

ඉන්ධන නිකුත් කිරීමේදී යතුරුපැදි සඳහා රුපියල් 1500ක්, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 2000ක් සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 7000ක උපරිමයකට යටත්ව ඉන්ධන ලබාදීම සිදු කරයි.

මේ අතර බස්නාහිර පළාතේ අද (24) දිනය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුව නිකුත් කර තිබේ.

එම පිරවුම්හල් ලැයිස්තුව පහත දැක්වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments