Thursday, November 13, 2025
Homeදේශීයබස් ගාස්තු ඉහළට ?

බස් ගාස්තු ඉහළට ?

ඩීසල් මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද තීරණයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඩීසල් ලීටරයක මිල රුපියල් 35 ක් ලෙස අද සිට ක්‍රියාත්මක වනවා. බස් ගාස්තු තීරණය කිරීමට යොදා ගන්නා සූත්‍රයට අනුව ඩීසල් මිල සියයට 4කට වඩා වැඩි ප්‍රමාණයකින් සංශෝධනය වන්නේ නම් ඒ සඳහා සංශෝධනයක් කළ යුතුයි. බස් ගාස්තු සංශෝධනය පිළිබඳ තීරණය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ. මෙම වසරේ ජුලි 01 වැනිදා කිසිදු වෙනසක් සිදු නොකළ නමුත් වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජූලි මාසයේදී සිදු කෙරුණා.

RELATED ARTICLES

Most Popular

Recent Comments