Tuesday, November 18, 2025
Homeසියලුම පුවත්මම ඔක්කොම දන්නවා! මට ඔක්කොම පුලුවන්! එහෙම බෑ! නොදන්නා දේ ඉගෙන ගනිමින්...

මම ඔක්කොම දන්නවා! මට ඔක්කොම පුලුවන්! එහෙම බෑ! නොදන්නා දේ ඉගෙන ගනිමින් වැරැද්ද නිවැරදි කරගන්න! ඒක ඉතා හොඳ ගුණාංගයක්! දොම්පෙ පන්සලේදී සජිත් මෙහෙම කිව්වේ කාටද?

තමන් අතින් වරදක් අඩුපාඩුවක් සිදු වූවා නම් ඒ පිළිබඳව සමාව ගැනීමත් ඒ වරද නිවැරදි කර ගැනීමත් ඉතා හොඳ ගුණාංගයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමන් සියල්ල දන්නා බවත්, තමන්ට සියල්ල පුළුවන් බවත් සලකා කටයුතු කිරීම වෙනුවට නොදන්නා දේ ඉගෙනගනිමින් වැරදි නිවැරදි කර ගැනීම උතුම් මනුෂ්‍ය ගුණ ධර්මයක් බව ද ගුණධර්මයක් බවද ඒ මහතා පැවසීය.

දොම්පේ ශ්‍රී කල්‍යාණී ආශ්‍රමයේ අභිනවයෙන් ඉදිකරන්නට යෙදුනු බුද්ධප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments