Homeදේශීයමයන්තගේ ඉල්ලා අස්වීම කථානායකට දැනුම්දෙයි

මයන්තගේ ඉල්ලා අස්වීම කථානායකට දැනුම්දෙයි

රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීම ලිඛිතව කථානායකවරයා වෙත දැනුම් දී තිබේ.

අද (07) පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වීමෙන් අනතුරුව කථානායකවරයා මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments