Sunday, November 16, 2025
Homeදේශපාලනමර්ධනය නවත්වනු ! - ගුරු විදුහල්පතිවරු අදත් විරෝධතාවක්

මර්ධනය නවත්වනු ! – ගුරු විදුහල්පතිවරු අදත් විරෝධතාවක්

මෙරට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම සහ ‘මර්ධනය නවත්වනු’ ලෙස ආණ්ඩුවට බල කරමින් විරෝධය පා අද දිනයේත් ගුරු විදුහල්පතිවරු විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කර ඇත.

මෙම ගුරු විදුහල්පතිවරු විරෝධතාව අද සවස 2.30ට ලිප්ටන් වටරවුමේ පැවැත්වීමට නියමිතව ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments