Homeසියලුම පුවත්මහර බන්ධනාගාර පරිශ්‍රය අවට යළිත් නොසන්සුන්තාවක්

මහර බන්ධනාගාර පරිශ්‍රය අවට යළිත් නොසන්සුන්තාවක්

මහර බන්ධනාගාර පරිශ්‍රය අවට යළිත් නොසන්සුන්තාවක් වාර්තා වී තිබේ.

බන්ධනාගාරය තුළින් වෙඩි හඬට සමාන ශබ්ද කිහිපයක් ඇසීමත් සමඟ රැඳවියන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පොලිස් මුර බාධක බිඳගෙන ඉදිරියට යාමට උත්සාහ කර ඇත. එහිදී ආරක්ෂක අංශ ජනතාව පාලනය කිරීමට මැදිහත් වූ අතර, ආරක්ෂක නිලධාරීන් වෙත ගල් ප්‍රහාර ද එල්ල වූ බව වාර්තා වේ. තත්ත්වය පාලනය කිරීම සඳහා ජල ප්‍රහාරක රථද එම ස්ථානයට කැඳවා තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments