Sunday, November 16, 2025
Homeදේශපාලනමුදල් අමාත්‍යංශයේ ලේකම්ට එරෙහිව සජබය රතු එලියක්

මුදල් අමාත්‍යංශයේ ලේකම්ට එරෙහිව සජබය රතු එලියක්

ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ පරිදි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ලබානොදෙන්නේ නම් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ නඩු පවරන බව සමගි ජනබලවේගය පවසනවා.

එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මේ බව කියා සිටියේ මැතිවරණ කොමිසම සමග අද පැවැති සාකච්ඡාවෙන් අනතුරුවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments