රජයේ සේවකයින්ට, රට තුළම පෞද්ගලික අංශයේ රැකියාවක් කිරීම සඳහා වසර 05ක් නිවාඩු ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමට සත් පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ පිළිබඳ වාර්තාව සති දෙකකින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස දැනුම්දී තිබෙන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනය කළේ.