Wednesday, November 19, 2025
Homeදේශීයරජයේ සේවකයින්ට, පෞද්ගලික අංශයේ රැකියා කිරීමට අවස්ථාවක්

රජයේ සේවකයින්ට, පෞද්ගලික අංශයේ රැකියා කිරීමට අවස්ථාවක්

රජයේ සේවකයින්ට, රට තුළම පෞද්ගලික අංශයේ රැකියාවක් කිරීම සඳහා වසර 05ක් නිවාඩු ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමට සත් පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ පිළිබඳ වාර්තාව සති දෙකකින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස දැනුම්දී තිබෙන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනය කළේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments