Homeසියලුම පුවත්රෝහිත රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ගෙන CCIBයෙන් පිටව යයි

රෝහිත රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ගෙන CCIBයෙන් පිටව යයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා අද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණ ප්‍රකාශයක් ලබාදී පිටව ගොස් තිබේ.
රුපියල් මිලියන 19ක ආයෝජනයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, එම මුදල් 2018 සිට 2021 දක්වා කාලය තුළ පෞද්ගලික සමාගම් දෙකක ආයෝජනය කර ඇති බව වාර්තා වෙයි.
අදාළ පැමිණිල්ලක් මත ආරම්භ කළ මෙම විමර්ශනය මේ වන විට නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් ඉදිරියට පවත්වාගෙන යයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments